|
කාලීන පුවත්
|
|
Friday, 01 June 2007 |
ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා සිටින ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට සුභ පැතීම සඳහා ප‍්‍රවීන ක‍්‍රිකට් කි‍්‍රඩක හෂාන් තිලකරත්න මහතා ඇතුඵ පිරිසක් විසින ඊයේ එන්.සී.සී.ක‍්‍රිඩා මණ්ඩපයේදී සංවිධානය කරන ලද ශුභ පැතීමේ උත්සවය සඳහා ක‍්‍රිකට් ක‍්‍රිඩකයන් හා විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූ බව වාර්තාවේ. |