මුල් පිටුව
අද ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය මුළුමනින්ම කඩා වැටිලා - තිස්ස අත්තනායක මුද්‍රණය කරන්න ඉ-තැපැල්
Thursday, 29 July 2010
Image

විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය අරගල උත්සන්න වීම රුහුණු සරසවියේ ශිෂ්‍යයෙකු ජිවිතක්‍ෂයට පත්කිරීම, ලිකිතව හා වාචිකව ලබාදුන් පොරොන්දු වහා ඉටු කරණ ලෙස රජයට බලකරමින් විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් වැඩ වර්ජනයකට ගොස් සිටිම ආදියෙන් හෙලිවන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය මුළුමනින්ම කඩා වැටි ඇති බව යැයි එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා පසුගියදා පැවැති පුවත්පත් සාකචිඡාවකදී පැවසීය

Image
 
< පසුපසට   ඉදිරියට >

Image Image

 

Image
 
Image

සිංහල යුනිකේත සහාය

This web site uses Sinhala Unicode and you can download the unicode support from www.fonts.lk
Download Sinhala Unicode Support
Download Unicode Installation Guide (PDF)
Sinhala | English

ලියාපදිංචි වන්න






රහස් පදය අමතකද?
ගිණුමක් නොමැතිද? ලියාපදිංචිය

Syndicate

Image
 
Image
Image
Image