මුල් පිටුව
ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට එරෙහිව මාධ්‍යවේදීහු පෙළ ගැසෙති මුද්‍රණය කරන්න ඉ-තැපැල්
Monday, 08 February 2010
Image

මාධ්‍යවේදීන් අතුරුදහන් කරමින් අත්අඩංගුවට ගනිමින් මාධ්‍ය ආයතන වලට තර්ජනය කරමින් ආණ්ඩුව දියත් කොට ඇති මර්දන පිළිවෙතට විරෝධය පෑම සදහා ‘මර්දනයට එරෙහිව මාධ්‍ය වේදීයෝ ’ විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂනයක් අද දහවල් කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී පැවැත්විණි.

මාධ්‍ය ආයතය වල නියෝජිතයිනගෙන්ද මහජන  සංවිධනවල සාමාජිකයන්ද සමන්විත වූ 400 කට අධික පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියහ.

Image
Image
Image
Image
 
< පසුපසට   ඉදිරියට >

Image Image

 

Image
 
Image

සිංහල යුනිකේත සහාය

This web site uses Sinhala Unicode and you can download the unicode support from www.fonts.lk
Download Sinhala Unicode Support
Download Unicode Installation Guide (PDF)
Sinhala | English

ලියාපදිංචි වන්න






රහස් පදය අමතකද?
ගිණුමක් නොමැතිද? ලියාපදිංචිය

Syndicate

Image
 
Image
Image
Image