පුවත් පත් සාකච්ඡා
පෙරනය     සැකසීම     දක්වන්න # 
Date අයිතම ශීර්ෂය පිවිසීම්
Monday, 09 August 2010 ජනතාව දුන් පොරොන්දු ඉටු කරමින් ජනතාවගේ සිතුම් පැතුම් ඉටු නොකිරීම හේතුවෙන් ආණ්ඩුව අද අතිශය අප්‍රසාදයට පත්ව සිටිනවා - ගයන්ත කරුණාතිලක 58
Wednesday, 04 August 2010 මාධ්‍ය සම්බන්ධව අධිකාරියක්‌ පිහිටුවීමට පෙර මහින්ද චින්තන ප්‍රතිපත්තියේ ඇති ජනමාධ්‍යවේදීන්ගේ පොරොන්දු ඉටුකරන්න - ගයන්ත කරුණාතිලක 61
Thursday, 29 July 2010 අද ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය මුළුමනින්ම කඩා වැටිලා - තිස්ස අත්තනායක 68
Wednesday, 28 July 2010 පක්ෂයේ සමගිය එකමුතුකම ආරක්ෂා කිරීම වෙනුවෙන් රියන්සි අල්ගම දිවි දුන්නා - කරූ ජයසූරිය 74
Wednesday, 21 July 2010 එජාපයේ එකමුතුකමට හා ඉදිරි ගමනට බාධා කරන ඕනෑම කෙනෙකුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - තිස්‌ස අත්තනායක 110
Thursday, 15 July 2010 එ.ජා. මහ ලේකම් එම සංවිධානයේ ව්‍යවස්‌ථාව සම්පූර්ණයෙන් කඩ කරලා - සජිත් ප්‍රේමදාස 113
Wednesday, 14 July 2010 විමල් වීරවංශ යුද අධිකරණ බිල්ලා පෙන්වමින් ජනතා ප්‍රශ්න යට ගැසුවද රනිල් එදා ජාත්‍යන්තර රෝම ප්‍රඥප්තියට අත්සන් කිරීම ප්‍රතික්‌ෂේප කළ නිසා කිසිවකු යුද අධිකරණයට ගෙන යා නොහැකියි - තිස්‌ස අත්තනායක 102
Wednesday, 14 July 2010 එජා කාර්යාලය ඉදිරිපිට රඟදැක්‌වූ නාට්‍යයේ අධ්‍යක්‍ෂණයත්, රංගනයත් එකම අයකුගේ - ගයන්ත කරුණාතිලක 99
Friday, 09 July 2010 රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මාර්ගයෙන් මිස එ.ජා. සංවිධාන කාර්යාලය වටකොට ගෙන දෙවොල් නැටීමෙන් ප්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකියි - කරු ජයසූරිය 108
Thursday, 08 July 2010 ඇමැති වීරවංශ හැසිරුණේ මැරයෙක්, හැබිචෝල්කාරයෙක් හා අයිආර්සීකාරයෙක් ලෙසයි - ජයලත් ජයවර්ධන 120
Friday, 02 July 2010 ආණ්ඩුව ක්‍රියා කරන්නේ පළමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, දෙවනුව පවුල් පාලනය, තෙවනුව ජනතාව යන ස්ථාවරයේ සිටයි - රවී කරුණානායක 100
Thursday, 01 July 2010 ජනතාවට කිසිම සහනයක්‌ නෑ ඒකාබද්ධ උද්ඝෝෂණ කරනවා - කබිර් හෂීම් 119
Tuesday, 29 June 2010 මහලේකම්ගේ කමිටුව රටට අහිතකර නම් පොදු වැඩපිළිවෙළකට රජය යොමුවිය යුතුයි - ගයන්ත කරුණාතිලක 120
Tuesday, 22 June 2010 නව ව්‍යවස්‌ථා සංශෝධනයට එරෙහිව එජාපයෙන් අධිකරණ ක්‍රියාමාර්ග : විරෝධතා 118
Friday, 18 June 2010 ආණ්‌ඩුව හොර රහසේ කඩිමුඩියේම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමට සැරසෙන්නේ කාගේ වුවමනාවකටද - කරු ජයසූරිය 129
Thursday, 17 June 2010 බාහිර පන්ති ක්‍රමය පිළිබඳව කරුණු සොයා බලා ඊට විසදුම් නොදී පන්ති තහනම් කිරීමෙන් දරු දැරියන්ගේ අනාගතය තව තවත්‍ අඳුරු වෙනවා - මොහාන් ලාල් ග්‍රේරු 123
Monday, 14 June 2010 විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව මහා භීෂණයක්‌ ඇති කළ විමල් වීරවංශ එම ධුරයේ කාලය දීර්ඝ කිරීමට කටයුතු කරනවා - තිස්‌ස අත්තනායක 167
Thursday, 10 June 2010 සීපා ගිවිසුමට එජාපය කිසිසේත් එකඟ නෑ - කබීර් හෂීම් 145
Wednesday, 09 June 2010 අති සුඛෝපභෝගී වාහනයක මිල රුපියල් ලක්‍ෂ 60කින් අඩු කළ ආණ්ඩුව පොදු ජනතාවගේ පොදු වාහනය විශාල වශයෙන් වැඩි කරලා - ගයන්ත කරුණාතිලක 152
Saturday, 05 June 2010 අම්තාබ් භච්චන්, ශාරුක් ඛාන් සහ අයිශ්චර්‍යා රායි නොමැති මේ අයිෆා උළෙල මනාලිය නොමැති මඟුලක් වගේ - රෝසි සේනානායක 163
Friday, 04 June 2010 මොන්ටෙරෝ රථයක මිල රුපියල් හැට ලක්‍ෂයකින් අඩු කොට වරප්‍රසාද ලත් එක්තරා සුළු පිරිසක් පමනක් ආණ්ඩුව සතුටු කරලා - තිස්ස අත්තනායක 144
Thursday, 03 June 2010 රටේ සිදු වන මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා තවත් කොමිෂන් පත් කරමින් රටත්, ජාත්‍යන්තරයත් රවටවන්න එපා - ලක්‍ෂ්මන් කිරිඇල්ල 143
Tuesday, 01 June 2010 එජාපෙ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් සිය කමිටුව ඉදිරිපත් කළ වාර්තාව ගැන සියලු පාර්ශ්වයන්ගෙන් අදහස්‌ සහ යෝජනා විමසනවා - ගයන්ත කරුණාතිලක 167
Tuesday, 01 June 2010 සීපා ගිවිසුම ගැන තොරතුරු වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න - ජයලත් ජයවර්ධන 181
Wednesday, 26 May 2010 ජනාධිපති රටටත් ජනතාවටත් අහිත කර ලෙස විධායකය,ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පාලනය කරමින් සිටිනවා - තලතා අතුකෝරාල 205
Wednesday, 26 May 2010 ජනාධිපති රටටත් ජනතාවටත් අහිත කර ලෙස විධායකය,ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පාලනය කරමින් සිටිනවා - තලතා අතුකෝරාල 143
Tuesday, 25 May 2010 හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර අවතැන් ජනතාවට උපරිම සහන සැලසීමට ආණ්ඩුව වහා ක්‍රියා කළ යුතුයි - කරු ජයසූරිය 194
Tuesday, 25 May 2010 වගුරු බිම් සහ පහත් බිම් අනවසර ලෙස ගොඩ කර ඇත්නම් ඊට වග කිව යුත්තේ මේ ආණ්ඩුවයි - ගයන්ත කරුණාතිලක 200
Tuesday, 18 May 2010 යුද ජයග්‍රහණය සැබෑ ලෙස සැමරීමට හැකි වන්නේ එයට නායකත්වය දුන් සෙන්පතියා නිදහස්‌ කිරීමෙන් - ගයන්ත කරුණාතිලක 224
Friday, 14 May 2010 ජනාධිපති සාටකේ පොරවාගෙන රටේ ව්‍යාපාර ධනපතියන්ට පවරනවා - දයාසිරි ජයසේකර 232
Tuesday, 11 May 2010 ජනතාවට සුබ අනාගතයක් උදා කරන බවට දිවුරා පොරොන්දු දුන් ආණ්ඩුව දැන් ආහාර ද්‍රව්‍ය මිල වැඩි කරමින් ජනතාවගේ බඩට ගසා අනාගතය අඳුරු කරනවා - ගයන්ත කරුණාතිලක 210
Monday, 10 May 2010 හදිසි නීතිය සංශෝධනය කළේ යැයි ලෝකයට මවා පා ජනමාධ්‍ය සහ සිය විරුද්ධවාදී බලවේග මර්ධනය කිරිමේ කුමන්ත්‍රණයක ආණ්ඩුව යෙදී සිටිනවා - හරීන් ප්‍රනාන්දු 217
Friday, 07 May 2010 කැබිනට් මණ්ඩලය 35 ට සීමා කරන බවට ජනතාව හමුවේ දිවුරා පොරොන්දු දුන් ආණ්ඩුව එම සංඛ්‍යාව 41 දක්වා වැඩි කරලා - තිස්ස අත්තනායක 222
Thursday, 06 May 2010 පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රජයේ වැඩකටයුතු සඳහා රාජ්‍ය ඒකාබද්ධ අරමුදලේ මුදල් ලබා ගැනීම නීති විරෝධි ක්‍රියාවක් - කබීර් හෂීම් 221
Tuesday, 04 May 2010 කුමන හෝ අයුරකින් ආණ්ඩුව පොරොන්දු වූ පරිදි රාජ්‍ය සේවක වැටුප් රුපියල් 2500 කින් වැඩි කළ යුතුයි - ගයන්ත කරුණාතිලක 220
Thursday, 29 April 2010 ආණ්ඩුව අයවැයෙන් පැනයන්නේ රටේ ආර්ථිකයේ හෙළුව ජාත්‍යන්තරයට පේන නිසා - අජිත් පෙරේරා 225
Tuesday, 27 April 2010 ආසියාවේ ආශ්චර්යය ශ්‍රී ලංකාව කිරීමට ආණ්ඩුව 2/3 ක් ඉල්ලුවත් 50% ක් සිය ඡන්දය ප්‍රතික්‍ෂේප කිරීමෙන් ආණ්ඩුවට විරෝධය පළ කළා - ගයන්ත කරුණාතිලක 237
Sunday, 11 April 2010 ආණ්ඩුවේ ඡන්ද පදනම විශාල වශයෙන් අඩු වීමෙන් ආණ්ඩුව ජනාධිපතිවරණය කොල්ල කෑ බව තහවුරු වෙනවා - තිස්ස අත්තනායක 269
Monday, 05 April 2010 ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ඇත්නම්, එය ඔප්පු කරන ලෙස විමල් වීරවංශට එජාප මහලේකම්ගෙන් අභියෝගයක් 321
Wednesday, 31 March 2010 මැතිවරණ සමයේදී පමණක් අම්මා ගැන කතා කරන ආණ්ඩුව නෙරපා දැමීමට ජනතාව පෙළෙගැසෙන යුගය වැඩි ඈතක නැහැ - තලතා අතුකෝරාල 283
Tuesday, 30 March 2010 අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාව අහෝසි වීම ගැන රජයේ ස්ථාවරය කුමක්දැයි වහා රටට ප්‍රකාශ කළ යුතුයි - තිස්ස අත්තනායක 317
Tuesday, 30 March 2010 එජාපෙ ආණ්ඩුවක් යටතේ දේශපාලන මැදිහත් වීම් නතර කර සුදුස්සාට සුදුසු තැන ලබා දෙනවා - අකිල කාරියවසම් 253
Friday, 26 March 2010 යුද හමුදා පනත අනුව හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජනරාල් සරත් ෆොන්සේකා මහතා යුද අධිකරණයට කැඳවීමට කිසිදු නීතිමය හැකියාවක් නැහැ - විජේදාස රාජපක්‍ෂ 268
Thursday, 25 March 2010 ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන නැවැත්වීම දකුණෙන් අරඹනවා -මංගල සමරවීර 281
Wednesday, 24 March 2010 රටේ සෞඛ්‍ය ක්‍ෂ්‍ත්‍රය අරාජිකත්වයට පත්ව තිබෙන්නේ ඩෙංගු සිරාගේ අදූරදර්ශි අකාරයක්‍ෂම සහ දුර්දාන්ත පාලනය හේතුවෙන් - රේණුකා හේරත් 268
Tuesday, 23 March 2010 ජනරාල් නිදහස් කර ගැනීමේ එකම මඟ එක්සත් ජාතික පෙරමුණ දිනවීමයි - තිස්ස අත්තනායක 263
Monday, 22 March 2010 රටේ ජනතාවට සුබ අනාගතයක් දීමටත්, ලංකාව ආසියාවේ ආශ්චර්ය කිරීමටත් ශක්තිය ඇත්තේ එක්සත් ජාතික පෙරමුණටයි -ගයන්ත කරුණාතිලක 271
Monday, 22 March 2010 එක් මන්ත්‍රී ධූරයකින් හෝ පාර්ලිමේන්තුවේ බලය අල්ලනවා- මංගල සමරවීර 251
Friday, 19 March 2010 ඡන්ද පොරොන්දු කඩකීරීමේ නීති තිබුණානම් මහින්ද චින්තනය ඉදිරිපත් කළ අය අද හිරේ 306
Wednesday, 17 March 2010 ප්‍රතිපත්ති මාලාවේ අඩංගු සෑම අකුරකටම අප වගකියනවා - කරු ජයසූරිය 291
 
<< මුල් පිටුව < පසුපසට 1 2 3 4 5 6 ඉදිරියට > අවසාන පිටුව >>
ප්‍රතිඵල 1 - 50 න් 294