Skip to content
Skip to main navigation
Skip to 1st column
Skip to 2nd column
එක්සත් ජාතික පක්ෂය
මුල් පිටුව
අප අමතන්න
පුවත්
මුල් පිටුව
දැක්ම
ඉතිහාසය
යාන්ත්‍රනය
මාධ්‍ය ප්‍රකාශන
සොයන්න
ගැලරිය
එජාප සංවර්ධනය
මුල් පිටුව
මාධ්‍ය නිදහස
එජාප නායක සහ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැකසූ වැඩසටහන
මාධ්‍ය නිදහස
"සියත" ප්‍රහාරය හෙළාදකිමු
Monday, 02 August 2010
කොළඹ හුණුපිටිය පාරේ පිහිටි "සියත" මාධ්‍ය ආයතනයට ඊයේ අලුයම බෝම්බ ප්‍රහාර එල්ල කොට ගිනි තබා ඇත. මුqහුණු ආවරණය කරගත් සන්නද්ධ මැරයන් පිරිසක් මෙකී ප්‍රහාරයට පැමිණි බවයි එම ආයතනයේ හිමිකරුවන් හා සිද්ධියට මුහුණපෑ සේවකයන් කියා සිsටින්නේ. එමෙන්ම මෙම අපරාධකරුවන් දිගින් දිගටම එහි සිටි අයවලුන්ගෙන් විමසා ඇත්තේ සියත රූපවාහිනී සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති කාමරය තිබෙන්නේ කුමන ස්‌ථානයක ද යන්නයි.
වැඩි විස්තර කියවන්න...
සියත කාර්යාලයට මැර ප්‍රහාරයක් - පෙට්‍රල් බෝම්බයකින් ප්‍රවෘත්ති මැදිරිය විනාශ වේ
Saturday, 31 July 2010
කොළඹ හුණුපිටියේ පිහිටි "සියත" මාධ්‍ය ආයතනය වෙත ඊයේ (30) අලුයම එල්ල වූ මැර ප්‍රහාරයකින් එහි ප්‍රධාන කාර්යාලය ගිනිගෙන බරපතල හානි සිදුවී ඇත. ඊයේ අලුයම 1.30 ට පමණ කඩාවැදී ඇති සන්නද්ධ මැර කණ්‌ඩායම සියත රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඊට ගිනි තබා තිබේ. පසුව එහි තවත් කාර්යාල කීපයකට ද පහර දී විනාශ කර පලාගොස් ඇත.
වැඩි විස්තර කියවන්න...
මර්වින් මාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලෙස පත් කිරීමට ජාත්‍යන්තර විරෝධය
Thursday, 29 April 2010
ශ්‍රී ලංකා නව රජයේ මාධ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස මර්වින් සිල්වා මහතා පත් කිරිම පිළිබඳව විරෝධය පළ කරමින් මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධානයක් වන ‘දේශසීමා රහිත මාධ්‍යවේදියෝ’ (රිපෝටර්ස් විතවුට් බෝඩර්ස්) සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇත.
වැඩි විස්තර කියවන්න...
තමාව නිදහස් කළේ ජනාධිපති නිසා නොව, චෝදනා නැති නිසා - 'ලංකා' ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත
Thursday, 18 February 2010
තමාව නිදහස් කළේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිසා නොව, චෝදනා නැති නිසා බවත්, තමාට ඇප ලබා දෙන්නැයි පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් රාජපක්‍ෂ මහතා අනවශ්‍ය මාධ්‍ය ප්‍රචාරයක් ලබා ගැනීම ගැන කණගාටු වන බවත්, ලංකා පුවත්පතේ ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා ප්‍රකාශ කළේය.
වැඩි විස්තර කියවන්න...
ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට එරෙහිව මාධ්‍යවේදීහු පෙළ ගැසෙති
Monday, 08 February 2010
මාධ්‍යවේදීන් අතුරුදහන් කරමින් අත්අඩංගුවට ගනිමින් මාධ්‍ය ආයතන වලට තර්ජනය කරමින් ආණ්ඩුව දියත් කොට ඇති මර්දන පිළිවෙතට විරෝධය පෑම සදහා ‘මර්දනයට එරෙහිව මාධ්‍ය වේදීයෝ ’ විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂනයක් අද දහවල් කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී පැවැත්විණි.
වැඩි විස්තර කියවන්න...
වැඩි විස්තර...
"ලංකා ඊ නිවුස්" සීල් තියයි
"ලංකා" පුවත්පතේ කර්තෘ අත්අඩංගුවට
මානව හිතවාදී ප්‍රගීත් යළිත් අප අතරට පත් කරන්න
ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදහන් වීම පිළිබඳ වහා පරීක්ෂණ අරඹනු
මාධ්‍ය නිදහසට එල්ලකරන බාධා දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු
<< මුල් පිටුව
< පසුපසට
1
2
3
4
5
6
7
8
9
10
ඉදිරියට >
අවසාන පිටුව >>
ප්‍රතිඵල 1 - 10 න් 137
[ ආපසු ]
2010 පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය
ප්‍රධාන මෙනුව
මුල් පිටුව
දැක්ම
ඉතිහාසය
යාන්ත්‍රනය
මාධ්‍ය ප්‍රකාශන
සොයන්න
ගැලරිය
එජාප සංවර්ධනය
සිංහල යුනිකේත සහාය
This web site uses Sinhala Unicode and you can download the unicode support from
www.fonts.lk
Download Unicode Installation Guide (PDF)
Sinhala
|
English