Skip to content
Skip to main navigation
Skip to 1st column
Skip to 2nd column
එක්සත් ජාතික පක්ෂය
මුල් පිටුව
අප අමතන්න
පුවත්
මුල් පිටුව
දැක්ම
ඉතිහාසය
යාන්ත්‍රනය
මාධ්‍ය ප්‍රකාශන
සොයන්න
ගැලරිය
එජාප සංවර්ධනය
මුල් පිටුව
එජාප නායක සහ විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැකසූ වැඩසටහන
අද ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය මුළුමනින්ම කඩා වැටිලා - තිස්ස අත්තනායක
පුවත් පත් සාකච්ඡා
Thursday, 29 July 2010
විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය අරගල උත්සන්න වීම රුහුණු සරසවියේ ශිෂ්‍යයෙකු ජිවිතක්‍ෂයට පත්කිරීම, ලිකිතව හා වාචිකව ලබාදුන් පොරොන්දු වහා ඉටු කරණ ලෙස රජයට බලකරමින් විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් වැඩ වර්ජනයකට ගොස් සිටිම ආදියෙන් හෙලිවන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය මුළුමනින්ම කඩා වැටි ඇති බව යැයි එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා පසුගියදා පැවැති පුවත්පත් සාකචිඡාවකදී පැවසීය
පක්ෂයේ සමගිය එකමුතුකම ආරක්ෂා කිරීම වෙනුවෙන් රියන්සි අල්ගම දිවි දුන්නා - කරූ ජයසූරිය
පුවත් පත් සාකච්ඡා
Wednesday, 28 July 2010
එක්සත් ජාතික පක්ෂයේ සමගිය එකමුතුකම ආරක්ෂා කිරීම වෙනුවෙන් රියන්සි අල්ගම මහතා දිවිදුන් බව එක්සත් ජාතික පක්ෂයේ වැඩ බලන නායක දේශබන්දු කරු ජයසුරිය මහතා පැවැසීය
වැඩි විස්තර කියවන්න...
එජාපයේ එකමුතුකමට හා ඉදිරි ගමනට බාධා කරන ඕනෑම කෙනෙකුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - තිස්‌ස අත්තනායක
පුවත් පත් සාකච්ඡා
Wednesday, 21 July 2010
එක්සත් ජාතික පක්‍ෂයේ එකමුතුකමට හා ඉදිරි ගමනට හානි වන ආකාරයට පක්‍ෂයේ යම් ක්‍රියාකාරිකයෙක් තවදුරටත් කටයුතු කරනවා නම් එවැනි අයට එරෙහි දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවැසීය.
වැඩි විස්තර කියවන්න...
මහින්ද ජනාධිපතිවරයාගේ පාලනයට එරෙහිව සටන් කිරීමට සංවිධානය වීමට එක්සත් ජාතික පක්‍ෂයේ සියලු පාර්ශවයන් එකට එකරාශී වී තීරණය කළා - රනිල් වික්‍රමසිංහ
නායකතුමා
Tuesday, 20 July 2010
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පාලනයට එරෙහිව මහ පාරට බැස සටන් කිරීමටත්, ඒ සඳහා වහාම සංවිධානය වීමටත් එක්සත් ජාතික පක්‍ෂයේ සියලු පාර්ශවයන් එකට එකරාශී වී තීරණය කළේ යැයි විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ "සිරිකොත" පක්‍ෂ මූලස්ථානයේ දී ඊයේ (19) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය.
එ.ජා. මහ ලේකම් එම සංවිධානයේ ව්‍යවස්‌ථාව සම්පූර්ණයෙන් කඩ කරලා - සජිත් ප්‍රේමදාස
පුවත් පත් සාකච්ඡා
Thursday, 15 July 2010
එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් ශ්‍රී ලංකාව පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා කමිටුවක් පත්කිරීම තුළින් ඔහු එම සංවිධානයේ ව්‍යවස්‌ථාව සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කර ඇති බව එක්සත් ජාතික පක්‍ෂයේ සහකාර ලේකම් සහ හම්බන්තොට දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (14 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
වැඩි විස්තර කියවන්න...
වැඩි විස්තර...
විමල් වීරවංශ යුද අධිකරණ බිල්ලා පෙන්වමින් ජනතා ප්‍රශ්න යට ගැසුවද රනිල් එදා ජාත්‍යන්තර රෝම ප්රඥප්තියට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ නිසා කිසිවකු යුද අධිකරණයට ගෙන යා නොහැකියි - තිස්ස අත්තනායක
එක්සත් ජාතීන්ගේ ක්‍රියා කලාපයට වගකිවයුත්තේ වත්මන් රජයයි - රනිල් වික්‍රමසිංහ
එජා කාර්යාලය ඉදිරිපිට රඟදැක්වූ නාට්‍යයේ අධ්‍යක්ෂණයත්, රංගනයත් එකම අයකුගේ - ගයන්ත කරුණාතිලක
ජනපති හා රනිල් අතර ඇතිවූ එකඟතා මත ව්‍යවස්ථා සංශෝධනය ගැන එජාප-සන්ධාන සාකච්ඡා
රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මාර්ගයෙන් මිස එ.ජා. සංවිධාන කාර්යාලය වටකොට ගෙන දෙවොල් නැටීමෙන් ප්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකියි - කරු ජයසූරිය
<< මුල් පිටුව
< පසුපසට
1
2
3
4
5
6
7
8
9
10
ඉදිරියට >
අවසාන පිටුව >>
ප්‍රතිඵල 1 - 10 න් 3619
2010 පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය
ප්‍රධාන මෙනුව
මුල් පිටුව
දැක්ම
ඉතිහාසය
යාන්ත්‍රනය
මාධ්‍ය ප්‍රකාශන
සොයන්න
ගැලරිය
එජාප සංවර්ධනය
සිංහල යුනිකේත සහාය
This web site uses Sinhala Unicode and you can download the unicode support from
www.fonts.lk
Download Unicode Installation Guide (PDF)
Sinhala
|
English
ලියාපදිංචි වන්න
පිවිසුම් නාමය
රහස් පදය
මතක තබා ගන්න
රහස් පදය අමතකද?
ගිණුමක් නොමැතිද?
ලියාපදිංචිය
Syndicate