|
ඉන්දියාව හැමවිටම ශ්‍රී ලංකාවට උපරිම සහාය ලබාදී තිඛෙනවා - ඉන්දීය විදේශ ඇමති විපක්ෂනායකතුමාට කියයි |
|
|
|
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මිත්‍ර සම්බන්ධතා වර්ධනය කරලීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන මෙහෙවර අගය කළ ඉන්දීය ජනාධිපති ශ්‍රී ප්‍රණාබ් මුකර්ජි මහතා ශ්‍රී ලංකාවේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට ද, හැම විටම ශ්‍රී ලංකාව මිත්‍රශීලී රටක් ලෙස සැලකීමට ද ඉන්දියාව කටයුතු කරන බව අවධාරණය කළේය.
ඉන්දියාවේ දෙදින නිල සංචාරයක යෙදෙන විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 02 වනදා සන්ධ්‍යාවේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපතිභවන් හිදී ඉන්දීය ජනාධිපතිතුමන් හමුවී සාකච්ඡා පැවැත්වීය.
මුකර්ජි මහතා ජනාධිපති පදවියට පත්වීමෙන් පසු වික්‍රමසිංහ මහතා හමුවූ මුල්ම අවස්ථාව මෙය වූ අතර, සාකච්ඡාව ආරම්භයේදීම මුකර්ජි මහතාට සුබ පතමින් වික්‍රමසිංහ මහතා පැවසූයේ, ශ්‍රී ලංකාව පිළිබඳව මේසා පුළුල් අවබෝධයක් ඇති ඉන්දීය ජනාධිපතිවරයෙක් මීට කලින් නොසිටි බවයි. ඒ නිසා ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මිත්‍ර සම්බන්ධතා තව තවත් වැඩි දියුණු කරලීමට පියවර ගන්නා ලෙස වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය. |
|
Read more...
|
|
|
Provide a solution acceptable to all races through meaningful power devolution; Indian leaders tell Opposition Leader |
|
|
|
Leaders of the Bhrathiya Janatha Party of India had stressed the point with Opposition Leader Ranil Wickremesinghe that a solution acceptable to all races should be provided through a meaningful power devolution process without hindering Sri Lanka ’s territorial integrity. |
|
Read more...
|
|
අර්ථාන්විත බලය ඛෙදීමක් ඔස්සේ සියළු ජාතීන්ට පිළිගත හැකි විසඳුමක් දෙන්න - ඉන්දීය නායකයෝ විපක්ෂනායකතුමාට පවසති |
|
|
|
පුවත් නිවේදනය
ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කරමින්, අර්ථාන්විත බලය බෙදීමක් ඔස්සේ සියළු ජාතීන්ට පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලබා දිමේ වැදගත්කම ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂ නායකයෝ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ අවධාරණය කළහ. |
|
Read more...
|
|
වෙනදා ඇසුණු කොවුල් හඬ, රබන් හඬ යටපත්වී ජනතා අදෝනා ඉස්මතු වෙමින් තිබෙනවා - ගයන්ත කරුණාතිලක |
|
|
|
එක්සත් ජාතික පක්‍ෂය දිගින් දිගටම සන්ධාන ආණ්ඩුවේ දූෂණ, අක්‍රමිකතා පිළිබඳ හෙළි දරව් කළා. නමුත් ආණ්ඩුව මේ රටේ ජනතාව මුහුණදී සිටින ජීවන අර්බුදයට විසඳුම් ලබා දීම සදහා කිසිම උනන්දුවක් දක්වන බවට පෙනෙන්නට නැහැ. ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා වෙනුවට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ඇතුළු ගෝල බාලයින් දිගින් දිගටම තමන්ගේ මඩි තද කර ගැනීම සඳහා උනන්දු වනවා බව පක්ෂ මාධ්‍යය ප්‍රකාශක පා.ම ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. මන්ත්‍රීවරයා මේ බව පැවසූයේ අද (01) රාජගිරිය ජාතික වතු කම්කරු සංගම් ශාලාවේදී පැවති මාධ්‍යය හමුවකදීය. එහිදී කරුණාතිලක මහතා මෙසේද පැවසීය. |
|
Read more...
|
|
අපරාධ සිදු කරන මේ ආණ්ඩුව සමග සිටින අයට එරෙහිව කිසිදු නීතියක් ක්‍රියාත්මක වන්නේ නැහැ - අඹන්වල ඥානාලෝක හිමි |
|
|
|
ඉන්දියාවේදී ශ්‍රී ලාංකික බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා දෙනමකට පහරදීමේ සිද්ධිය එක්සත් ජාතික පක්‍ෂයත්, එක්සත් ජාතික භික්‍ෂු පෙරමුණත් දැඩි පිළිකුළෙන් යුතුව තරයේ හෙළා දකිනවා. වර්ග වාදයක් යළිත් ඇති කිරීමේ සංවිධානාත්මක උත්සාහයක් ක්‍රියාත්මක වන බව මේ සිද්ධියෙන් මනාව පැහැදිලි වුණ බව එක්සත් ජාතික භික්ෂු පෙරමුණ පවසයි. එහි ජාතික සංවිධායක සේදවත්ත පුරාණ විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමියන් රාජගිරියේදී අද (31) පැවති මාධ්‍යය හමුවකදී මේ බව පැවසීය. උන්වහන්සේ එහිදී මෙසේද පැවසීය. |
|
Read more...
|
|
|
|
|
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>
|
|
Page 7 of 38 |