|
උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය දැන්වත් පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි - තිස්ස අත්තනායක |
|
|
|
එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීමක් පසුගිය සඳුදා (08) පැවැත්වුණා. වර්තමානයේ කතා බහට ලක්වී තිබෙන නව ව්‍යවස්ථාවක් පිළිබඳව එහිදී විශේෂ අවධානයට ලක් වුණ බව මහලේකම්තුමා පැවසීය. රාජගිරිය ජාතික වතු සේවක සංගම් ශ්‍රවණාගාරයේදී අද (09) පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් මහලේකම්තුමා මේ බව පැවසූ අතර ඔහු එහිදී මෙසේද පැවසීය. |
|
Read more...
|
|
|
එක්සත් ජනතා නිදහස් සන්ධානය කියන්නේ පොදු ජන මතයට ඇහුම්කන් දෙන ආණ්ඩුවක් නොවේ - ගයන්ත කරුණාතිලක |
|
|
|
සිංහල අලූත් අවුරුද්ද ඉතා ලංවූ මේ කාලයේ අපේ රටේ ගොවි ජනතාව, රාජ්‍ය සේවකයින්, පෞද්ගලික අංශ සේවකයින් ඇතුළු සමස්ත ජනතාව උග්‍ර ජීවන බරකින් පෙළෙමින් අර්බුද රැසකට මුහුණදී සිටිනවා. රජයේ ජනතාවට කිසිදු සහනයක් ලබාදී ඇති බවක් පෙනෙන්නට නැහැ. ආණ්ඩුව තවදුරටත් අනුකම්පා විරහිතව කටයුතු කරන බවකුත් පෙනෙන්නට තිබෙන බව මාධ්‍යය ප්‍රකාශක ගාල්ල දිස්ත්‍රික් පා.ම ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. අද (08) රාජගිරිය ජාතික වතු කම්කරු සංගම් ශාලාවේදී පැවති ප්‍රවෘත්ති සාච්ඡාවකදී කරුණාතිලක මහතා මේ බව පැවසීය. ඔහු එහිදී මෙසේද සඳහන් කර සිටියේය. |
|
Last Updated on Tuesday, 09 April 2013 13:46 |
|
Read more...
|
|
ජනතාවට මහ තුවාලයක් බවට පත්ව සිටින මේ ආණ්ඩුව ගෙදර යැවීමට එක්සත් ජාතික පක්‍ෂය ඇප කැප වී සිටිනවා - නායකතුමා කියයි |
|
|
|
එක්සත් ජාතික පක්‍ෂයේ 2012 ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පළමුවෙන්ම පිහිටුවන බල මණ්ඩලය වන්නේ මේ උතුරු කොළඹඑක්සත් ජාතික පක්‍ෂ බල මණ්ඩලයයි. කිසිදු කොට්ඨාශ බල මණ්ඩලයක් 2012 දී සහ 2011 දී ලියාපදිංචි කර නොතිබූ අතර මේ එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළේ මෙසේ බල මණ්ඩල ගොඩනගා ලියාපදිංචි කිරීම සඳහා බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැවසීය. එතුමා මේ බව පැවසූයේ ඊයේ (07) තොටළඟ මාදම්පිටිය පොදු ක්‍රීඩාංගණයේදී පැවති උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂ කොට්ඨාශ බල මණ්ඩල රැස්වීමේදී අදහස් දක්වමිනි. එතුමා එහිදී මෙසේද පැවසීය. |
|
Read more...
|
|
ආණ්ඩුවට හිතවත් නම් ඕනෑම අපරාධයක් කර නීතියේ රැහැනට හසු නොවී ගැලවී නිදහසේ සිටිය හැකියි - ලක්‍ෂ්මන් කිරිඇල්ල |
|
|
|
යුද්ධය අවසන් වුණාට පසුව ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය, සාමය, මානව හිමිකම් සහ ජනමාධ්‍ය නිදහස තහවුරු කරමින් යහපාලනයක් රටේ ඇති කරනු ඇතැයි අපි බලාපොරොත්තු වූ නමුත් ඒ වෙනුවට ආණ්ඩුව කර තිබෙන්නේ නීතිය, සාමය, මානව හිමිකම් සහ ජනමාධ්‍ය නිදහස උල්ලංඝණය කරමින් යහපාලනය බිඳ හෙළා අවනීතිය රජකරවීම බව මහනුවර දිස්ත්‍රික් පා.ම පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. මන්ත්‍රීවරයා මේ බව පැවසූයේ අද (05) රාජගිරිය ජාතික වතු සේවක සංගම් කාර්යාලයේදී පැවති මාධ්‍යය හමුවකදීය. එහිදී ඔහු මෙසේද පැවසීය. |
|
Read more...
|
|
India has always provided its fullest support to Sri Lanka; Indian Foreign Minister tells Opposition Leader Ranil Wickremesinghe |
|
|
|
Indian President Pranab Mukarjee has appreciated the efforts taken by Opposition Leader Ranil Wickremesinghe in improving bilateral ties between the two countries and also stated that India would work towards the betterment of Sri Lanka and will always consider Sri Lanka as a friend. |
|
Read more...
|
|
|
|
|
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>
|
|
Page 6 of 38 |