Tuesday May 21, 2013
News Feeds:
අප කල මෙහෙවර PDF Print E-mail

මෙරට දේශපාලනයේ නියෝජනය කරන දේශපාලන පක්ෂ අතුරින් වැඩිම සේවයක් රටට ඉටුකල පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය සැලකිය හැකිය. එවන් දැවැන්ත මෙහෙවරට උරදුන් ජන නායකයින් යටතේ සිදුවූ අමිල මෙහෙවරයි මේ...

 

අප කල මෙහෙවර ඩී.එස් සේනානායක මැතිතුමා

අග්‍රාමාත්‍ය  - 1947 සිට 1952
පක්ෂ නායකත්වය -1946 සිට 1952

එක්සත් ජාතික පක්ෂයේ සමාරම්භ නායකයා හා නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වන මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිඳුන්ගේ පාලන සමය නිදහස් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහාවූ වැදගත් සංවර්ධන ව්‍යාපාරයන් රැසක මූලාරම්භය ලෙස සැලකිය හැකිය. රජරට ප්‍රදේශයේ වැව් ප්‍රතිසංස්කරණය කරමින් දකුණෙන් ගෙනගිය ජනතාව එහි පදිංචිකොට අළුත් ගම්බිම් ඇතිකරමින් මෙරට කෘෂිකර්මාන්තය තීරණාත්මක සංධිස්ථානයක් එතුමාගේ යුගයේ ඇරඹුණු බවට සඳහන් කල හැකිය.

Read more...
 
Our Service to the Nation PDF Print E-mail
The United National Party is the party that rendered the most service to this country. The following is the enormous service rendered to this

country by the people friendly leaders who were committed to such tasks.

 Our Service to the NationMr. D.S. Senanayake

Primisnter -  1947 to 1952
Party Leader - 1946 to 1952

The tenure of Late D.S. Senanayake who was the inaugural leader of the UNP and also the first Prime Minister of an Independent Sri Lanka can be considered as the time period in which several development programs were initiated to build a proud nation. It can be said that a decisive juncture in Agriculture took place during his tenure as people from the south were resettled in the North Central province where several new villages were created centering the tanks that were renovated. In addition to this through the Gal-oya project the Udawalawa tank, Senanayaka tank and several other multipurpose projects were launched during this period.
The commencement of free education and the launch of the Peradeniya university were notable milestones in the education sector during the tenure of Late D S Senanayake.
The obtaining of the Commonwealth membership, launch of the Colombo plan and the commencement of diplomatic relations with several other countries took place during the tenure of Late Prime Minister D S Senanayake. The renovation of sites with historical importance in Anuradhapura and Polonnaruwa also took place during this time period.
Last Updated on Monday, 20 February 2012 20:33
Read more...
 


Copyright © 1946 - 2013. United National Party. Designed by Acelabs.org