WKqiqï mqj;a

ජාතික යොවුන් පෙරමුණේ නව නිලධාරි මණ්ඩලය

Friday, 06 November 2009

එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික යොවුන් පෙරමුණේ නිලවරණය පසුගිය 6 දා ජයවර්ධනපුර කෝට්ටේ එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

miq.sh mqj;a