Friday May 18, 2012
Prev Next

නිධන් හෑරුවාට කමක් නැති බව පවසමින් එල්ලාවල මේධානන්ද හිමියන් බලපත්‍රයක් ලබාදී තිඛෙනවා - තිස්ස අත්තනායක

 නිධන් හෑරුවාට කමක් නැති බව පවසමින් එල්ලාවල මේධානන්ද හිමියන් බලපත්‍රයක් ලබාදී තිඛෙනවා - තිස්ස අත්තනායක

මේ කියන සොරකම ඇල්ලීම සඳහා කොළඹ සිට අනුරාධපුර, විලච්චියට විශේෂ කාර්ය බලකාය යැව්වේ උතුරු මැද පළාතේ කිසිඳු පොලිසියක් ගැන සහ නියෝජ්‍ය පොලිස්පතිවරු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් ගනැ පොලිස්පතිවරයාට විශ්වාසයක් නොමැති නිසාද යනුවෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා විමසා සිටියේය. අත්තනායක මහතා මේ බව පැවසූයේ කොළඹ...

16 May 2012

Read more

Create a conducive environment to participate in the PSC; Opposition Leader tells President

  Create a conducive environment to participate in the PSC; Opposition Leader tells President

Opposition Leader Ranil Wickremesinghe has requested President Mahinda Rajapaksa to create a conducive environment for Opposition MPs to participate in the Parliamentary select committee which is being appointed to find solutions to the national issue.

15 May 2012

Read more

තේරීම් කාරක සභාවට වාඩිවීමට සුදුසු පරිසරය සකසන්න - විපක්ෂනායකතුමා ජනපතිට කියයි

 තේරීම් කාරක සභාවට වාඩිවීමට සුදුසු පරිසරය සකසන්න - විපක්ෂනායකතුමා ජනපතිට කියයි

ජාතික ගැටළුව විසඳීම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විපක්ෂයේ නියෝජිතයින්ට සහභාගීවීමට සුදුසු පරිසරය නිර්මාණය කරදෙන ලෙස විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.

14 May 2012

Read more

විපක්ෂනායකතුමා හා ජනපති අතර හමුවක්

 විපක්ෂනායකතුමා හා ජනපති අතර හමුවක්

එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේදී පැවැත්වින.

14 May 2012

Read more

විපක්ෂනායකතුමා සහභාගීවීමට නියමිතවූ රැස්වීමේ බෝම්බයක්

 විපක්ෂනායකතුමා සහභාගීවීමට නියමිතවූ රැස්වීමේ බෝම්බයක්

විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ (11) මඩකලපුවේ සහභාගීවීමට තිබූ රැස්වීම් ශාලාවක තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන ඇත.

12 May 2012

Read more

ආණ්ඩුව නිධන් හාරනකොට ජනතාව සිදුව ඇත්තේ තමාගේම මිනීවල කපාගැනීමටයි - රනිල් වික්‍රමසිංහ

  ආණ්ඩුව නිධන් හාරනකොට ජනතාව සිදුව ඇත්තේ තමාගේම මිනීවල කපාගැනීමටයි -  රනිල් වික්‍රමසිංහ

පුද්ගලයන් 4 දෙනෙකුගෙන් යුත් පවුලක් එක් දවසකට තේ වේල් දෙකක් කිරි පිටි සඳහාත් එමෙන්ම අරපිරිමැස්මෙන් ගෑස් පාවිච්චිය සඳහාත් එක් වේලක් විතරක් යන්තමට පාන් ගෙඩියක් කන්නත් අවම වශයෙන් මසකට රුපියල් 4000 ක් අවශ්‍ය වෙනබව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැවසීය. එතුමා මේ බව පැවසූයේ අද (10)කොළඹ අබ්දුල් හමීඩ් මාවතේ පිහිටි වෙළෙඳපොලේදී වෙළෙඳ...

10 May 2012

Read more

එක්සත් ජාතික පක්‍ෂය නිකුත් කළ විශේෂ නිවේදනය

  එක්සත් ජාතික පක්‍ෂය නිකුත් කළ විශේෂ නිවේදනය

2003 වසරේ ජනවාරියේ දී කැබිනට් මණ්ඩලය අනුමත කළ කෙටුම් පතක් පදනම් කර ගනිමින්, විපක්‍ෂනායකවරයා 2010 ජූලි මාසයේදී  "තොරතුරු දැනගැනීමේ නිදහස" නමින් පණතක් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තු ලේකම්වරයා ඊට විරෝධය දක්වමින් කියා සිටියේ විපක්‍ෂනායකවරයාට පුද්ගලික මන්ත්‍රී පණතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බවය. ඒ නිසා විපක්‍ෂනායකවරයා...

07 May 2012

Read more

ආණ්ඩුවට ජනතාව පිළිබඳ කිසිදු කැක්කුමක් නෑ - රවී කරුණානායක

 ආණ්ඩුවට ජනතාව පිළිබඳ කිසිදු කැක්කුමක් නෑ - රවී කරුණානායක

සෑම අවස්ථාවකදීම විවිධ සිද්ධීන්ට සහ උත්සව වලට මුවාවී බඩු මිල වැඩි කරන අලූත් අවුරුද්දෙන් පසුව උදා වුණු වෙසක් පුර පසලොස්වක පොහොයට මුවාවී නැවත වතාවක් කිරි පිටි සහ ගෑස් මිල වැඩි කල බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පා.ම රවී කරුණානායක මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූයේ අද (06) කොළඹදී...

06 May 2012

Read more

අසීරු වටපිටාවකයි දේශීය ව්‍යාපාරිකයින් ව්‍යාපාර පවත්වාගෙන යන්නේ - රනිල් වික්‍රමසිංහ

 අසීරු වටපිටාවකයි දේශීය ව්‍යාපාරිකයින් ව්‍යාපාර පවත්වාගෙන යන්නේ - රනිල් වික්‍රමසිංහ

බුදුන් වහන්සේගේ නිර්මල ධර්මය ලෝකවාසී ජනතාව වෙත පූජා කළ මේ වෙසක් පොහෝය දිනයේ දී දයා සමූහ ව්‍යාපාරය අධිපති දයා ගමගේ මහතා විසින් නැවත වරක් තොරණ ඉදි කොට එය දැක බලා ගැනීමට අවස්ථාව සලසා තිබෙන බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එතුමා මේ බව පැවසූයේ දයා සමූහ ව්‍යාපාරය මගින් බොරලැස්ගමුව නගරයේ...

06 May 2012

Read more

ජාතික සමගිය ඇතිකරන ආණ්ඩුවක් සඳහා කැපවෙමු - රනිල් වික්‍රමසිංහ

 ජාතික සමගිය ඇතිකරන ආණ්ඩුවක් සඳහා කැපවෙමු - රනිල් වික්‍රමසිංහ

ඒකාබද්ධ විපක්‍ෂය විසින් යාපනයේ පැවැත්වූ ජාතික මැයි සාර්ථක කර ගැනීම සඳහා සහභාගීත්වයෙන් සහ නන් අයුරින් සහාය වූ සියලූ දෙනාට අපේ විශේෂ ස්තූතිය පළ කරන බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එතුමා අද (04) මේ බව පැවසූයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීය. එතුමා එහිදී මෙසේද පැවසීය.

04 May 2012

Read more

වෙසක් සුභ පැතුම් පණිවුඩය

 වෙසක් සුභ පැතුම් පණිවුඩය

ඉපැරණි වෙහෙර විහාර පමණක් නොව වැව් අමුණු පවා නිදන් සෙවීම පිණිස කඩා බිඳ දමන යුගයක, තම බලය රැක ගැනීම උදෙසා කරුණාව වෙනුවට ක්‍රෝධයත්, දයාව වෙනුවට වෛරයත් වපුරන අවස්ථාවක අපි වෙසක් මංගල්‍යය සමරන්නෙමු.

04 May 2012

Read more

එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා නිකුත් කළ විශේෂ නිවේදනය

  එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා නිකුත් කළ විශේෂ නිවේදනය

උතුර, නැගෙනහිර, බටහිර, දකුණ ද එක කොඩියක් යටතට ගෙන එමින් අති සාර්ථක ලෙස ජාතික මැයි දිනය සැමරීමට අපි සමත් වූයෙමු. දේශයේ වෙසෙන සියළු ජන කොටස් අතර සමගිය හා එක්සත් භාවය එමගින් ප්‍රදර්ශනය කරලීමට අපි සමත් වූයෙමු.

04 May 2012

Read more
Home
News Feeds:

Get Sinhala Tamil



Gallery

මේ අය හඳුනනවාද ?

Polls

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීමෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තියේ දුර්වලතාවයද?




 
Copyright © 1946 - 2012. United National Party. Designed by Acelabs.org